ආදරණීය දූ දරුවනි, දෙමාපියනි,
චරක හේමාංග සතරසිංහ
දැන්වීම් පුවරුව
පාසල් සිසු දරු දැරියන්ගේ විෂය සමගාමී දැනුම සහ ආකල්ප සංවර්ධනයට අත්වැලක් සැපයීමත්, ඔවුන්ගේ ලිවීමේ, සිතිමේ සහ තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඔවුන්ගේ භාවමය හැකියාවන් අවදිකිරීම මඟින් හැකියාවෙන් පිරි වැඩදායී පුරවැසියන් ලොවට දායාද කිරීමේ අටියෙන් 2024 එළඹෙන සාහිත්‍ය මාසය නිමිති කොට ගෙන සංවිධානය කරනු ලබන කෙටි කතා තරඟය.