• නිවහන
    (HOME)
  • ළමා කතන්දර
    (STORY)
  • කවි/ සිංදු
    (POEMS)
  • වෙනත්
    (OTHER)
  • සබැඳුම
    (CONTACTS)

 

 



පිදුම...

මා පුදුමයට පත්කල කල රුසියානු ළමා පොත් මාගේ දියනියන් වෙනුවෙන් නැවත මිල දීගෙන අසීමිත ආදරයෙන් විශ්වයේ දොරටු විවර කල අම්මා සහ තාත්තා, ආදරණීය නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් මාතාව, මා දිරිමත් කල බිරිඳ, තාක්ෂණික සහය ලබාදෙමින් ශක්තියක් වූ මල්ලී, නිරතුරු මා අමතමින් සහ විද්‍යුත් තැපැල් ලිපි යොමු කරමින් වෙහෙසකර මෙම ක්‍රියාවලියේදී මා දිරිමත් කළ පාඨක ඔබ සැම සහ මෙම උත්සාහය ධනාත්මකව විවේචනය කළ සියලු අය කොත පැලැන්දීමට පොර නොකෑ වෙහෙරෙහි අඩිතාලම දැමූවන් වෙති.

ඔවුන් සදා අනුස්මරණීය වනු ඇත!



ඊ තැපැල් : charakahemanga@gmail.com



දුරකථන : +94 777007260

 

 

 

Copyright © 2024 - Charaka Hemanga Satharasinghe